2014-11-21
2014-11-07
මිනිසත්කමේ සුවඳ.... Blood Donation Campaign(Album 01)
මිනිසත්කමේ සුවඳ නැගෙනහිර අහස් තලය පුරා විහිදුවමින් විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ලේ දන්දීමෙ මහා කඳවුරු 2014/10/28 දවස පුරා විශ්වව්ද්‍යලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුනි. මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට 2011 වසර කණ්ඩයමේ සිසුන්ගේ නොමඳ දායකත්වය ලැබුණි. තම අධ්‍යන කටයුතු මධ්‍යයේ වුවද මෙවැනි මහැගි පුන්‍ය කර්මයකට දායක වීමට ලැබීම මහත් භාග්‍යයකි. ලේ දන්දීමේ වැඩසටහනේ ප්‍රචාරක කටයුතු අතරතුර කැමරා කාචයේ සටහන් වු රූප රාමු කිහිපයක්…….
නව අධ්‍යන වර්ෂය
10:48 AM
No comments
නව අධ්‍යන වර්ෂය නොවැම්බර් මස 17 වනදා අරම්භ වේ.සියලුම සිසු සිසුවියන් නොවැම්බර් මස16 නේවාසිකාගාර වලට වාර්ථා කරන්න.







.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)





