Gallery

Second day of juniors(2012/2013 Batch)


1st Anniversary


නිවැරදි මග........
නැගෙනහිර විශ්වද්‍යාලයේ 2011 විද්‍යා පීඨ සිසුන් වන අප විසින් විශ්වවිද්‍යාලය තුල ඉතා සර්ථකව අපගේ ප්‍රථම ව්‍යාපෘතිය නිම කරන ලදී.මෙම කාර්ය්‍ය සර්ථකව නිමකර ගැනිමට අපගේ සහෝදර සහෝදරියන් දිවරෑ නොබලා වෙහෙස විය.අවසානයේ විශ්වවිද්‍යාලයට අත්‍යවශ්‍ය ඵලදායි තිලිනයක් විශ්වද්‍යාල මාතාවට තිලින කීරීමට අපට හැකිවිය.මෙය අපවිසින් තබන ලද පලමු පියවරයින්... නොමැකෙන පාසටහන් තබමින් ඉදිරියට අප පානගන්නෙමු....................






See All Photos.. Click Here

0 comments:

Post a Comment