2014-12-08

ගමනක ඇරැඹූම...(Album 01)

උදෑසනින් අවදි වී පොත්පත් ගෙන දේශනය ශාලා වෙත පියවර මැනීම වෙනුවට, තරමක වෙනස් වූ අද්දැකීමක් වීදගැනීමට වයඹ විශ්වවිද්‍යාලීය සහෝදර සහෝදරියන් නැගෙනහර විශ්වවිද්‍යාලීය සහෝදර සහෝදරියන් සමඟ අත්වැල් බැඳගන්නා ලදී.හිරු නැගෙන නැගෙනහිර බලා උදෑසනින් වයඹ මාකඳුරින් ගමන් ඇරැඹූ එම සහෝදර සහෝදරියන් අප විශ්වවිද්‍යාලයට ලඟා වනවිට සවස 6 පමන විය.ගමන් වෙහෙස නිසා හෙම්බත්වී සිටි ඔවුන් හදපත්ලෙන් පිලිගෙන කැවිලි පෙවිලි වලින් සංග්‍රහය කොට පුරා හෝරාවකට ආසන්න කාලයක් සතුටු සාමිචියේ යෙදීමින් විඩාබර වූ ගත සිත සුවපත් කීරිමට අපට හැකිවිය.අප විශවවිද්‍යාලයට ලඟා වූ මොහොතේ සිට අප සමඟ ගතකල දින කිහිපයේ කැමරා කාචයේ සටහන් වූ රූප රාමු කිහිපයක්…………………………………………… 



















































0 comments:

Post a Comment